නවතම

  • මාව මතකද දන්නෙ නෑ…

    දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යළි හමු වෙන්නෙ නෑ නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය මාව මතක ද දන්නෙ නෑ! තනි වීම වුව ප්‍රේමය ම බව යළි යළිත් මේ අදත් පවසමි මතක අමතක කරන්නට බැරි බැවින් නිහඬ ව බිම බලා ගමි!! අතීතේ මතකය දරාගෙන නුඹව සිහි කර යළි හිනා වෙමි තවත් රිදවිලි මොටද, එබැවින්…